රුපියල් කෝටි 20කට අධික හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 17කට අධික ප්‍රමාණයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 31 හැවිදිරි කාන්තාවක්.
බොරලැස්ගමුව – නිර්මල මාවත ප්‍රදේශයේ නිවාස සංකීරණයක තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
