Spread the love

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ භූතානයේ අගමැති Tshering Tobgay මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (19) පස්වරුවේ පැවැත්විණි.

නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026 සමුළුවට සහභාගි වන අතරතුර මෙම හමුව සිදු විය.