ගාල්ල දඩල්ල හරස් මාර්ගයේ නතර කර තිබු බස් රථයක යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදි කරුහා පසු පැදිකරු බරපතල තුවාල ලබා කරාපිටිය රෝලහලට ඇතුලු කිරීමෙන් පසු පසු පැදි කරු මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ ගිංතොට ප්රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙක්.
මෘත ශරිරය කරාපිටිය රෝහල් මෘත ශරිරාගාරයේ තබා ඇත.
සිද්ධිය පිළිබද ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
