නිමල් රාජපක්ෂ
කටුගස්තොට මඩවල මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස ධාවනය කල යතුරු පැදියක් ත්රීරෝද රථයක හා ජීප් රථයක ගැටී එම ජීප් රථයටම යටවීමෙන් තුවාල ලබා කටුගස්තොට රෝහලට ඇතුලු කිරීමෙන් පසු යතුරු පැදි කරු මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 28 ක්වු මඩවල ප්රදේශයේ තරුණයෙකි.
මෘත ශරීරය කටුගස්තොට රෝහලේ මෘත ශරිරාගාරයේ තබා ඇත.
සිද්ධිය පිළිබද කටුගස්තොට පොලීසිය වැඩි දුර විමර්ශන සිදු කරයි.
