නිමල් රාජපක්ෂ
රාජකාරිය දේවකාරිය කොට සලකමින් ජනතාවට විශාල සේවාවක් ඉතා නිහතමානීව ඉටුකල ආරියපාල හපුආරච්චි ග්‍රාම නිලධාරී මහතා අද විශ්‍රාමිකව සිටියත් ඹහු කලා කරුවකු යන බව නොරහසක් බව අපට හැගී ගියේ ඹහු සමග සුහද කථා බහක යොමු වු අවස්ථාවේදීය.
එනම් පුරා වසර තිහක කාලයක් ගණේමුල්ල , කොස්සිස්න , ගණේමුල්ල දකුණු යන ග්‍රාම සේවා වසම් වල රාජකාරිය ඉටු කලද ,එවකට ඹහු ‘‘ දඩුපස්නාමානය‘‘ , ‘‘අම්බලමක කථාවක් ‘‘ වැනි ජනප්‍රිය ටෙලි නාට්‍ය වල රගපෑ සුප්‍රකට කලා කරුවකු වීම විශේෂත්වයක් . නමුත් නිහතමානී ගායකගයකු හා කලාවකු වු විශ්‍රාමික් ග්‍රාමනිලධාරී ආරියපාල හපුආර්ච්චි මහතා තව දුරටත් අදහස් දක්වමින් ….
විඩියෝව නරඹන්න
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
