Spread the love

නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් බේරුවෙල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී, මත්ද්‍රව්‍ය බහලු බවට සැකකෙරෙන පාර්සල් තොගයක් ප්‍රවාහනය කළ බවට සැකපිට නාවික හමුදා භාරයට ගත් දේශීය බහුදින ධීවර යාත්‍රාව (01) සහ සැකකරුවන්, ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා අද පස්වරුවේ (2026 මාර්තු 16) 1400 පැයට දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමට නියමිතව ඇත.