නිමල් රාජපක්ෂ
බස් ගාස්තු 12.19% කින් ඉහළ දැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බැවින්අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව ජාතික ගමනා ගමන කොමිසන් සභාව පවසයි.
එම වැඩි වීමත් සමගින් රුපියල් 27ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 3කින් වැඩි කර ඇති අතර, නව බස් ගාස්තුව රුපියල් 30 ක් වෙයි.
වැඩි වු බස් ගාස්තුව පහතින් දැක්වේ.

