පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීම හේතුවෙන් එක්දින සේවාව ඇතුළු සියළු සේවාවන් සිදු නොකරණ බව එම දෙපාර්තුමේන්තුව පවසයි.
බත්තරමුල්ලේ පිහිටි ප්රධාන කාර්යාලය ඇතුළු අනික් ප්රදේශවල තිබෙන සියළුම පලාත් කාර්යාලවලත් කිසිදු සේවාක් සිදු නොවන බැවින් ජනතාව දැඩි අපහසුතාවයන්ට පත්වුහ.
