Spread the love

ලෝක සාමය අරමුණු කරමින් සිදු කෙරෙන”එහි පස්සිකෝ” සාම පාගමන අද (22) උදෑසන දඹුල්ල රජ මහා විහාරය පරිශ්‍රයෙන් ආරම්භ විය.