Spread the love

නිමල් රාජපක්ෂ
සාගාරික සීඝ්‍රගාමී දුම්රිය පීලි පැනිමත් සමගින් මගි ජනතාවගේ ගමන් පහසුව සදහා විශේෂිත බස්රථ සේවාවන් දියත් කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා පවසයි.
මෙම පීලි පැනීම සදහා වගකිවයුතු අය සහ පිලී පැනිීමට හේතුව හදුනා ගැනීම සදහා මහාම පරික්ෂණ මණ්ඩලයක් පත්කල බවද දුම්රිය සමාන්‍යාධිකාරිවරයා වැඩි දුරටත් පැවසුවේය.