Spread the love

තාක්ෂණික අඩුපාඩු සහිත දුම්රිය ධාවනයෙන් දුම්රිය රියදුරන් ඉවත්වීමට ලොකමෝටිව් රියදුරන්ගේ සංගමය තීරණය කර ඇතැයි එහි කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේය.

ඊයේ සිට දුම්රිය ධාවනයේදී වේග සීමා ද තරයේ පිළිපදින බවත් ඒ අනුව දුම්රිය ධාවනයයේදි ප්‍රමාදයන් සහිතව ධාවනය වන බවයි්‍

.සාගරිකා දුම්රිය අනතුරට පත්වීමත් සමඟ, එහි සේවය කළ දුම්රිය එන්ජින් රියදුරන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සේවය අත්හිටුවීමට පියවර ගැනීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්වාධීන වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඉන්දික දොඩම්ගොඩ සිය විරෝධය පළ කරන බවද පැවසුවේය.