නිමල් රාජපක්ෂ
මරදාන දුම්රිය ස්ථානයෙන් පස්වරු 04.55 ට හික්කඩුව බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියට අළුත්ගම දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ දී අනාරක්ෂිත ලෙස ධාවනය කල ත්‍රීරෝද රථයක් ගැටීමෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රීරෝද රථය තුළ රියදුරු පමණක් සිට ඇති අතර,සිද්ධියෙන් මියගොස් ඇත්තේ රුවන් කුමාර ව්තානාච්චි නැමැති (40) පුද්ගලයකි.
