Spread the love

නිමල් රාජපක්ෂ –


දේශීය ආයොජනය මුල් කරගෙන නිෂ්පාදන රැසක් හදුන්වාදි ඇතැයි බයෝ බියුටි ලංකා ව්‍යාපාර ප්‍රධානි අනුරාධ වික්‍රමසිංහ මහතා පවසයි
ආයුර්වේද නිෂ්පාදනය නවීන තාක්ෂණයත් එක්ක රැගෙන යන්න හැකිවීමත් සමගින් ජනාතාව නව නිෂ්පාදන වර්ග 53ක් වෙළද පොලට හදුවා දී තිබෙන බව බයෝ බියුටි ලංකා ව්‍යාපාර ප්‍රධානි අනුරාධ වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.


ඒ මහතා එසේ පැවසුවේ බයෝබියුටි ලංකා ආයතනය අද ගම්පහ දෙල්ගොඩ මාර්ගයේ නාරම්වල නව නිවහනක විවෘත කල අවස්ථාවේදීය.
ත්‍රවිඩ රත්නයේ ආශිර්වාදය පෙරටු කොට විවෘත කල මෙම ව්‍යාපාරය පිළිබද විශ්වාසය ජනතාව තුළ ඇති වෙලා තියෙන්නේ. ඒ විශ්වාසයක් එක්ක ඔබට ලබාදෙන අපේ නිෂ්පාදන පිළිබදව අලුතින් කිවයුතු නැහැ.

ඉතින් ඒ අනුව අපි ශ්‍රී ලාංකීය සුවිශේෂි සම්නාමයක් බවට නිරෝගීව පැහැපත්වීමේ දේශීය ආයුර්වේද සන්නාමය ලබාගෙන ඇති බැවින් හොද නිෂ්පාදන ලාංකිකයින්ට ලබා දෙන බවට බයෝ බියුටි ලංකා ආයතනය පත්වෙලා තිබෙනවා

.එබැවින් එම සේවාව තවත් පුළුල් කරන්න හැකිවීම සතුටට කරුණක් . නිෂ්පාදන වර්ග 53 ක් තිබෙන බැවින් එයින් මස්බැද්ද ,තෙබු හීන්’ බෝවිටියා ස්වාභාවික ශාථශාර වලින් නිෂ්පාදන ඉදිරිපත් කරලා තිබෙනවා. මීට අමතරව වැල්මී මුල් කරගෙන් බෝඩි ලෝෂන් අභ්‍යන්තර පෝෂන සත්කාරයක් හදුන්වා දී තිබෙනවා. ඹ්නෑම පාමසියකින් බයෝ ලංකා නිෂ්පාදන මිලදි ගත හැකි බවත් එසේ නොමැති නමි ඹන්ලයින් හරහා තම නිවසටම ගෙන්වා ගත හැකි බවත් අනුරාධ වික්‍රමසිංහ මහතාපැවසුවේය.

අප . ආයතනය නව පියවරක් ලෙස අලුත් ස්ථානයටකට එන්න හැකියාව ලැබුණ මුත් අපත් සමග සම්භාවනීය අමුත්තන් රැසක් සම්බන්ධවි සිටිනවා .අපගේ නිෂ්පාදනවන මස්බැද්ද තෙබු හීන්බෝවිටියා වැල්මි වැනි නිෂ්පාදන රැසක්ඉදිරිපක් කර තිබෙන බවද ඒ මහතා යළි යළිත් පැසුවේය.

ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ රූපවාහින වර්ණ ශිල්පිනරෝසිකා දිසානායක සිනමා නිලි නයනා කුමාරි .බයෝ බියුටි ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ ඩබ්ලිව්.එස්.කේ විජේරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු සම්භාවණීය අමුත්තන් රැසක් සහභාගිවුහ

වීඩියෝව නරඹන්න

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න