Spread the love

නිමල් රාජපක්ෂ-

ශිෂ්‍ය තානාපතිවරුණි ඹබ මේ රටේ අනාගතය වෙනස් කරන ළමුන්ට ප්‍රමුඛත්වය දෙන සංස්කෘතියක් නිර්මානය කරන පළමු පරම්පරාව ජාතික බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති (හිටපු මහාධිකරණ විනිසුරු) ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය පැවසුවාය.d


මේ රටේ සෑම තැනකම ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනීසටින පවුරක් බිහි කිරිමට අප දරණ වෑයම අදවනවිට සාර්ථන බවයි මෙයින් පෙනී යන්නේ . ඹබේ පාසලේ ගමේ සහ ප්‍රාජාව අතර සිටින ළමුන් වෙනුවෙන් සේවය කිරීමට මේ වැඩ සටහන් තුළින් ඹබ අත්දැකීම් බෙහෙවින්ම උදවු වනු ඇති බවද පැවසුවාය.


ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති (හිටපු මහාධිකරණ විනිසුරු) ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය එසේ පැවසුවේ ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට පිහිටවු ජාතික ශිෂ්‍ය තානාපති සමුළුව ඊයේ කොළඹදී පැවැති අවස්ථාවට සහභාගි වෙමිණි.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වු ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය ,ඊ

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න