නිමල් රාජපක්ෂ
H N B ළමා ඉතුරුම් ගිණුම් ප්‍රචලිත කිරීම සඳහා මෙම විනෝදාත්මක ආකාරයට ඉදිරියට ගෙන යාම අලුත් පරපුරට එම ගිණුම් හඳුන්වාදීම අරමුණු කර ගනිමින් මෙම ප්‍රවර්ධන වැඩසටහන සිදු කරතිබෙනවා.. සමගින් බැංකුව සතුව පවතින බව විශ්වාස කරනු ඇතැයි හැටන් නැෂනල් බැංකුවේ උපසභාපති ( අලෙවි හා ප්‍රවර්ධන )/උපුල් අධිකාරි මහතා පවසයි.
වසර 138 ක් පුරාවට සමස්ත ශ්‍රී ලාංකිය ජනතාවට ඉතුරුම් හුරු කල බැංකුවක් මේ ගොඩ නැගුණුසමග මේ ඉතුරුමෙන් එහාට ගිය වගකීමක් එම සිඟිති ගිණුම් සමග ප්‍රසිද්ධියට පත් වූ “සිඟිති ජම්බෝ ” චරිතය දරුවන් අතර ප්‍රචලිත කිරීම සඳහා සජීවී රූප පෙළක් ලෙස දරුවන් වෙත ඉදිරිපත් කිරීම සිදුවුණා.
එම සුපිරි වීර ජම්බෝ නමින් පෙළගැසුණු රූප පෙළ දරුවන් වෙනුවෙන් චිත්‍රපට රූපවාහිනී තිර දර්ශන සහ youtube දර්ශන ලෙස හඳුන්වාදීම හැව්ලොක් සිටි සිනමා සිනමාහිදී ආරම්භ කෙරුණා..
. මේ නිසාම තමයි වසර 35කට පෙර සිගිති ගිනුම ලංකාවේ ප්‍රථම සන්නාම ගත ළමා ඉතුරුම් ගිණුම විදිහට බැංකුව හදුන්වා දුනනේ
එම සිඟිති ගිණුම් සමග ප්‍රසිද්ධියට පත් වූ “සිඟිති ජම්බෝ ” චරිතය දරුවන් අතර ප්‍රචලිත කිරීම සඳහා සජීවී රූප පෙළක් ලෙස දරුවන් වෙත ඉදිරිපත් කිරීම සිදුවුණා.
එම සුපිරි වීර ජම්බෝ නමින් පෙළගැසුණු රූප පෙළ දරුවන් වෙනුවෙන් චිත්‍රපට රූපවාහිනී තිර දර්ශන සහ youtube දර්ශන ලෙස හඳුන්වාදීම හැව්ලොක් සිටි සිනමා සිනමාහිදී ආරම්භ කෙරුණා..
H N B ළමා ඉතුරුම් ගිණුම් ප්‍රචලිත කිරීම සඳහා මෙම විනෝදාත්මක ආකාරයට ඉදිරියට ගෙන යාම අලුත් පරපුරට එම ගිණුම් හඳුන්වාදීම අරමුණු කර ගනිමින් මෙම ප්‍රවර්ධන වැඩසටහන සිදු කරතිබේන බවද පැවසුවේය.
තව දුරටත්අදහස් දැක්වු උපුල් අධිකාරී මහතා,
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
