Spread the love


තෙල්දෙණිය විජේසිරි


ලෝක ළමා දිනයට සමගාමිව තෙල්දෙණිය මුලස්ථාන පොලිසිය හා මැදමහනුවර ජිත් කලායතනය එක්ව සංවිධානය කල නායකත්ව වැඩසටහනක් තෙල්දෙණිය මුලස්ථාන පොළිස් කිඩා පිටියේදි පැවැතිවිණි


එම නායකත්ව වැඩසටහනට පුදේශයේ පාසැල් රුසක සිසු සිසුවියන් රුසක් එක්ව සිටියහ

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න