නිමල් රාජපක්ෂ-
බීඩි කර්මාන්තයේ නිරත මහා පරිමාන හා කුඩා පරිමාන ව්‍යාපාරිකයින් බොහොමයක් නීති විරෝධි ලෙස ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන තෙන්ඩු කොල ලබා ගැනීමේ ප්‍රවන තාවයක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් නාවික හමුදාව, පොලීසිය හා අනිකුත් ආරක්ෂක අංශ එකතු වී ඉදිරියේදී මෙහෙයුම් කටයුතු සිදු කරන්න නියමිතය. එම නිසා බීඩි කර්මාන්තයේ යෙදෙන බීඩි නිෂ්පාදනය කරන මහා පරිමාන හා කුඩා පරිමාන නිෂ්පාදකයින්ගෙන් ඉල්ලා සිිටින්නේ නීති විරෝධී ලෙස මෙම අමුද්‍රව්‍ය ලබා ගැනීමෙන් වලකින්න .කොයිම අවස්ථාවක හෝ ඹබව අත්අඩංගුවට ගැනීමට සිදුවෙයි. . එසේ අත්අඩංගුවට ගැනීමට සිදු වුව හොත් විශාල දඩ මුදලක් ගෙවීමට සිදු වන බවද සුරාබදු කොමසාරිිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ පේමරත්න මහතා පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වු ඒ මහතා ,
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
