නිමල් රාජපක්ෂ
ශ්රී ලංකා අක්ෂිදාන සංගමය හා ශ්රී ලංකා සංගමය එකාබද්ධව පවත්වනු ලැබු මාධ්ය වේදීන් සදහා නොමිලයේ ඇස් පරික්ෂා කොට ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩ මුලුවක් අද ශ්රී ලංකා අක්ෂිදාන සංගම් මුලස්ථානයේදී පැවැත්විණ
ලොවක් අවදිකළ මාධ්යවේදීන් රැසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.
මෙම අවස්ථාවට ශ්රී ලංකා අක්ෂිදාන සංගමයේ සභාපති ඉදුනිල් වික්රමරත්න,ලේකම් ඩී.ජේ ක්රිෂාන්,ශ්රීලංකා පත්ර කලා සංගමයේ සභාපති කුරුලු කාරියකරවන , ප්රධාන ලේකම් තාරක වික්රමසේකර යන මහත්වරු සහභාගි වෙමින් මෙසේ අදහස් දැක්වුහ.
වීඩියෝව නරඹන්න ,
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්ය ආයතනය අමතන්න
