නිමල් රාජපක්ෂ-
වාහන ආනයනය ,ලියාපදිංචිය ආදායම් එකතු කිරිම යන ක්‍රමවේදයන් නිවැරදිව ක්‍රියාත්මක කල යුතු කරුණක්. නමුත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ පද්ධති කිහිපයක් තිබෙනවා. එනම් වාහන ලියාපදිංචි කිරිමේ පද්ධතිය , අංක තහඩු නිකුත් කිරීමේදී පද්ධතිය හා රියදුරු බලපත් නිකුත් කිරීමේ පද්ධතිය . එම පද්ධති තුනයි රේගුවෙන් වාහන ආනයනය කරන පද්ධතිය ඇතුලුව මේ සියලු පද්ධති එකට ජාලගත කලහොත් මින් ඉදිරියට කිසිදු වංචාවක් සිදු වන්නේ නැතැයි හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් එච්.එස් හරිස්චන්ද්‍ර මහතා පවසයි.
එම ක්‍රමවේදය ක්‍රියාවට නැංවුව හොත් හදිසියේවත් කිසියම් වංචාවක් සිදු වුවහොත් එම වංචාව සිදු වුයේ කොතනින්ද යන්න පැහැදිලිව සොයාගත හැකි ,තමන් රාජකාරියේ සිටි අවධියේ ඊ මෝටරින් ක්‍රමවේදය ඹස්සේ එම ක්‍රියාවලිය යෝජනා කලේද එකම පද්ධතියකට ගෙන එමට බවද හරිස්චන්ද්‍ර මහතා වැඩි දුරටත් සදහන් කලේය.
වාහනයේ අයිති කරුගේ නම අංක තහඩුවට නිකුත් කිරිමේ ක්රමවේදයත් එවකට ක්‍රියාවට නැංවීමට යෝජනා කලද එවකට රජයන් මාරු විමත් සමගින් එම ක්රමවේදයද ක්‍රියාවට නැංවීමට නොහැකි වු බවද පැවසුවේය.
අංක තහඩුවේ තම වාහන අයිති කරුගේ නම අකුරු හතකින් නිකුත් කිරිමට හැකි බවත් මේ තුළින් රජයට විශාල ආදායම් ලබා ගැනීමේ ක්‍රමවේදයන් තිබෙන බවත් හරිස්චන්ද්‍ර මහතා වැඩි දුරටත් සදහස් කළේය
තව දුරටත් අදහස් දැක්වු හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් වරයා ,
වීඩියෝව නරඹන්න
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
