Spread the love

නිමල් රාජපක්ෂ

ගෝලීය ව්‍යවසායක සතිය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙන් ආරම්භ කෙරේ.දින තුනක් මෙහි පැවැත්වෙන අතර ඉදිරියේදී දිස්ත්‍රික් විසිපහේම ගෝලිය ව්‍යවසායක සතිය පැවැත්වෙයි. රටවල් 200 මේ ව්‍යවසායක සතිය පැවත්වෙන වෙන අතර එයට සමගාමීව ගෝලීය ව්‍යවසායක සතිය ශ්‍රී ලංකාවේද පැවැත්වෙයි.

මෙහිදී රටවල් 200 අතරින් ලංකාව 4 වන ස්ථානය දිනාගෙන ඇත.මෙම ව්‍යවසායක සතිය ලංකාවේ ඉතාමත් සාර්ථකව ක්‍රියාත්ම කරයි.

වීඩියෝව නරඹන්න,