ලාෆ්ස් ගෑස් මිල පසුගියදා ඉහළ දැමීමට පියවර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීමට ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත අද පෙරවරු 10.00 කැඳවීමට පියවර ගෙන ඇත.
.
මෙසේ කැදවා ඇත්තේ පසුගිය 13 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් හා කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුනු විමසීම සදහාය
