Category: Hot

රත්‍රං මිල ඉහළ ට

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ගණන්න විශාල වශයෙන් ඉහළ ගොස්…

අද සවසට ගිඟුරුම් සහිත වැසි..

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 1න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම,…

ඉෂාරා සෙව්වන්දි අද දිවයිනට රැගෙන එයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ‘ගණේමුල්ල සංජීව’ ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු කණ්ඩායම රැගත්…

පොහොර කර්මාන්තශාලාව ඉදිකිරීමට යෝජිත භූමිය ඇමතිවරයාගේ නිරීක්ෂණයට..

නිමල් රාජපක්ෂ සිංගල් සුපර් පොස්පේට්(SSP) නිෂ්පාදනයට සඳහා ආයෝජකයන්ගේ අභිලාෂ කැඳවීම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් මේ වන විට ආරම්භ…

නීති විරෝධීව ගෙනා 41 කෝටියක තෙන්ඩුකොල අත්අඩංගුවට- වෙන්දේසියෙන් 14 කෝටියක් රජයට..

නිමල් රාජපක්ෂමීගමුව , හලාවත කල්පිටිය ‍, පුත්තලම හා දකුණු පලාතේ මුහුදු තීරයෙන් නිති විරෝධී ලෙස මෙරටට ගෙන්වු රුපියල් හතළිස් එක්…

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුවේ තෙවන සහ අවසන් දිනය අදයි.

නිමල් රාජපක්ෂ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුවේ (78th Session of WHO Regional…

රජය බලයට පත් වුණේ යුක්තිය නිසි පරිදි ඉටු කර නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමටයි.

නිමල් රාජපක්ෂඅපිට භාර ගන්න සිදු වුණේ කඩා වැටුණු රටක් බව ඔබ සියලු දෙනා දන්නවා. පවතින ක්‍රමවේදයන් අනුව ඉදි කිරීම් කටයුතුවලදී…

නීතීඥ වන්නිනායකගෙන් තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥ ගුණරත්න වන්නිනායක සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර…

කෝටි ගණනක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට(video)

නිමල් රාජපක්ෂශ්‍රී ලංකා නාවික හමුදාව සුරක්‍ෂිත රටක් තහවුරු කිරීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය රටතුළට ගෙන ඒම වැලැක්වීම සඳහා සිදුකරනු ලබන තීව්‍ර නාවික…