අද මහා වැස්සක්
අන්තර් නිවර්තන අභිසාරී කලාපය සහ දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. …
අන්තර් නිවර්තන අභිසාරී කලාපය සහ දිවයින ආශ්‍රිතව පවතින වායුගෝලීය කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. …
අස්වැසුම පළමු අදියර ප්‍රතිලාභීන්ගේ ඔක්තෝම්බර් මස ප්‍රතිලාභී දීමනාව හෙට (15) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක…
කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට රජය සැලසුම් කර තිබේ. අද (14)…
: නිමල් රාජපක්ෂවයස අවුරුදු 58-60 අතර කාන්තාවන් සංචාරක වීසා උපයෝගි කරගනිමින් ඩුබායිහි ගෘහසේවිකාවන් වශයෙන් යොමු කිරීමට මුදල් අයකළ පුද්ගලයෙකු ශ්‍රි…
නිමල් රාජපක්ෂදුම්රිය දෙපාර්තමෙන්තුව කියන්නේ නිදාගෙන සිටින යෝධයෙක් වගේ. මෙය වෙනම ආකාරයේ ආයතනයක්. මේක උඩට ගන්න එක ලේසි නෑ. නමුත් ප්‍රවාහන…
නිමල් රාජපක්ෂමත්ද්‍රව්‍ය ගෙන්වීම සහ සැපයුම නවතා දැමීමේ ජාතික වැඩපිළිවෙළක් මේ මාසය අවසන් වන විට ආරම්භ කරන බව අධිකරණ සහ ජාතික…
විදුලි ගාස්තුව සංශෝධනය නොකිරීමටත්, පවතින විදුලි ගාස්තුවම ඉදිරියට පවත්වාගෙන යාමටත් මහජන උපයෝගීතා කොමිසම විසින් තීරණය කර තිබේ. ඒ අනුව, මහජන…
තලාව, රත්මල්ගහවැව පාර ප්‍රදේශයේ, මුදුනේගම පාසල අසල තිබී හිස් උණ්ඩ කොපු තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් අද (14) සොයා ගෙන…
මෙරට සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පිරිසක් නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් වන ඉෂාරා සෙව්වන්දි සහ…
මහාධිකරණ විනිසුරුවරයකුට තර්ජනය කරමින් හා අපහාසාත්මක ලෙස බැන වදිමින් මෝටර් රථයකින් මාර්ගය අවහිර කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් රියැදුරකු, විනිසුරුවරයාගේ…