පලාත් කිහිපයකට සුළං සමගින් වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඟුණකොළපැලැස්ස 175 වන කිලෝමීටර් කණුව අසල දී වෑන් රථයක් අනතුරකට ලක්වීමෙන් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තවත් 4 දෙනෙකු…
මරදාන පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමග සබඳතා පැවැත් වූ බවට වූ තොරතුරක් මත වැඩතහනම් කර…
ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති අනුර කුමාර…
ආරක්ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කළ බ්‍රිගේඩියර් එස්. ජෝසප් මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබේ. මීට පෙර…
නිමල් රාජපක්ෂ –පිළියන්ද බෝකුන්දර ප්‍රදේශයේ නිවසක ගරාජයක් තුළ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් ලක්ෂ හතරක් වටිනා මත්පැන්…
කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ සාදයක් වටලා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමග තරුණියක් ඇතුළු 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ…
නිමල් රාජපක්ෂජෙනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ 38 වැනි බඳවා ගැනීමට අයත් තාක්‍ෂණික අංශයේ මධ්‍ය නිලධාරීන් දහතුන් දෙනෙකු (13),…
නිමල් රාජපක්ෂවිශේෂයෙන් ප්‍රජා ශක්ති ජාතික වැඩසහන යටතේ රේඛීය අමාත්‍යශ හා එක්ව දියත් කර ඇති ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන සහ ඉදිරි…
නිමල් රාජපක්ෂ ඉදිරි කෙටි කාලයක් තුළ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ විශාල පරිවර්තනයක් සිදු කිරීමට හැකිවන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය…