විදේශීය මත් පැන් බෝතල් 180ක් සමඟ සැකකරුවෙකු මොදරදී නීතියේ රැහැනට
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්වඊයේ ( 13) මෝදර ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ…
නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්වඊයේ ( 13) මෝදර ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ…
මාරවිල මුහුදු කටුව වෙරළ තීරයේ කොටස් හිස අත් පා නැති පිරිමි මළ සිරුරක් ගොඩගසා තිබී හමුවීමත් සමඟ මාරවිල පොලිසිය මේ…
විදුලිබල මණ්ඩලයේ සේවකයන් විසින් ක්‍රියාත්මක කරමින් පවතින සීමිත කාල සීමාවක වැඩවර්ජනය, දීපව්‍යාප්ත වැඩවර්ජනයක් දක්වා ව්‍යාප්ත කිරීමට විදුලි වෘත්තීය සමිති සූදානම්…
කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සගයන් පොලිස් විමර්ශන කණ්ඩායම්වලට දැන් අනාවරණය කරන වැදගත් තොරතුරු අනුව ඉදිරි දින කීපය ඇතුළත තවත් පුද්ගලයන් රැසක්…
ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 260 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් දෙසිය හැත්තෑ තුන්දෙනෙකු (273) සහ…
විදුලි සේවකයන් වැඩ වර්ජනයකට යාම තමන්ට අදාළ කාරණාවක් නොවන බව කඩුවෙල නගරාධපති රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි. වර්තමාන ආණ්ඩුව රටේ…
මෙම වර්ෂයේ (2025) මුල් මාස හයේ දී මෙරටට සීනි මෙට්‍රික්ටොන් තුන්ලක්ෂ හතලිස්තූන් දහස් හාරසිය දාසයක් (343,416) ආනයනය කර ඇති බැව්…
ඊසානදිග ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකට අද රික්ටර් මාපකයේ 5.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව ඇත. අැසාම් ප්‍රාන්ත ආපදා කළමනාකරණ අධිකාරියට අනුව,…
මඩකලපුව දිස්ත්‍රික් ITAK පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා රිය අනතුරකට ලක්ව තුවාල ලබා තිබේ. අනතුරෙන් පසු ඒ මහතාව මඩකලපුව ශික්ෂණ…
වැලිගම , දෙනිපිටිය හන්දිය ප්‍රදේශයේ දී ලොරියක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරු පැදි කරු බරපතල තුවාල ලබා වලාන…