පලාත් කිහිපයකට වැසි වාර කිහිපයක් ..
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි, වයඹ…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි, වයඹ…
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු මහතා මෝටර් රථ ප්‍රවාහන…
… නිමල් රාජපක්ෂ බටහිර, ආයුර්වේද, සිද්ධ, යුනානි ඇතුළු ව සමස්ත සෞඛ්‍ය පද්ධතිය වර්තමානයේ දී මෙහෙයවනු ලබන්නේ පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය…
..නිමල් රාජපක්ෂ ‘Made in Sri Lanka’ වෙළඳ ප්‍රදර්ශනය විදෙස් සංචාරක ආකර්ශනය දිනාගත් සුන්දර ගමනාන්තයක් වන අම්පාර දිස්ත්‍රික්කයේ ආරුගම්බේ වෙරළ තීරය…
නිමල් රාජපක්ෂ ප්‍රජා ශක්ති ග්‍රාම සංවර්ධන වැඩසටහන ඇතුළු දිළිඳුකම පිටුදැකීමේ රජයේ වැඩසටහන් පිළිබඳව තමන් අගය කරන බවත්, ඒ වෙනුවෙන් නෙදර්ලන්ත…
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.…
අගමැතිනි හරිනි අමරසුරය මහත්මිය තමන්ගේ සුවදුක් බලන්නට පැමිණියේ නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ. දැනට කොළඹ ජාතික රෝහලේ…
You Tube ක්‍රියාකාරිකයකු වන සුදත්ත තිලකසිරි මහතාට ලබා දී තිබූ පොලිස් ආරක්ෂක නිලධාරීන් දෙදෙනා ඉවත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.…
මෙරට ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම, විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ලබා දීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් රෝහල් පද්ධතියෙ හි භෞතික සම්පත් ඉහළ නැංවීමට…
නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා වෙත විශේෂ ආරක්ෂාවත් යොදා තිබේ. පවතින වත්මන් තත්ත්වය සහ පවතින අවදානම සැලකිල්ලට…