Category: Hot

රුපියල් මිලියන 52 ක් වටිනා ක්ෂය රෝග මර්දන ඖෂධ තොගයක් ඉන්දීය රජයෙන් ශ්‍රී ලංකාවට.

නිමල් රාජපක්ෂ- මෙරට ක්ෂය රෝගී ප්‍රතිකාර සේවා සක්‍රීයව පවත්වාගෙන යාම සඳහා ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 52…

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 570 කට අධික තොගයක් කල්පිටියේදී නීතියේ රැහැනට

නිමල් රාජපක්ෂ- ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, කල්පිටිය ඉලන්තඩිය වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව අද දින (2026 ඔක්තෝබර් 07)…

77 වන යුද්ධ හමුදා සංවත්සරයට ආශිර්වාද පතා කෝට්ටේ ශාන්ත තෝමස් දේවස්ථානයේදී විශේෂ දිව්‍ය පූජාවක්

නිමල් රාජපක්ෂ- ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරයට සමගාමීව යුද්ධ හමුදාවට සහ රණවිරුවන්ට ආශිර්වාද පතා විශේෂ දිව්‍ය පූජාවක් 2026…

දිස්ත්‍රික් කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම්

පස්සරබදුල්ල දිස්ත්‍රික්කයේ.උඩුදුම්බරමහනුවර දිස්ත්‍රික්කයේ.දෙහිඕවිටකෑගල්ල දිස්ත්‍රික්කයේ. ↓ මිනිපේ සහ උඩපළාතමහනුවර දිස්ත්‍රික්කයේ.බුලත්කොහුපිටිය සහ රඹුක්කනකෑගල්ල දිස්ත්‍රික්කයේ.↓ අඹන්ගඟ කෝරළය, ↓ මාතලේ සහ ↓ රත්තොටමාතලේ දිස්ත්‍රික්කයේ.ඇහැලියගොඩ,…

මෝටර් රථ ක්ෂේත්‍රයට දක්ෂ තරුණ කාර්මික ශිල්පීන් 464 දෙනෙකුට ප්‍රවීණතා සහතික

නිමල් රාජපක්ෂ  මෝටර් රථ ඉංජිනේරු පුහුණු ආයතනයේ (AETI) 32 වන වාර්ෂික සහතික පත්‍ර ප්‍රදානෝත්සවය 2026 ඔක්තෝබර් 05 වන දින බණ්ඩාරනායක…

ලංකාව මුහුණ දෙන තෙවන අන්‍යෝන්‍ය ඇගයීම සඳහා වූ පූර්ව සූදානම පිළිබද සාකච්ඡාවක්

නිමල් රාජපක්ෂ  මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ (AML/CFT) ජාත්‍යන්තර අනුකූලතා පරීක්ෂා කිරීමට අදාළව ශ්‍රී ලංකාව මුහුණ දෙන තෙවන…

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් මීගමුවේදී නීතියේ රැහැනට

නිමල් රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව සෙත්තප්පාඩුව කලපු ප්‍රදේශයේ 2026 ඔක්තෝබර් මස 04 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී,…