අජිත් පෙරේරා රිය අනතුරක…
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ගමන් කළ වාහනය අද පස්වරුවේ අනතුරකට ලක් විය. එම අනතුරින් ඔහුට හානියක්…
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ගමන් කළ වාහනය අද පස්වරුවේ අනතුරකට ලක් විය. එම අනතුරින් ඔහුට හානියක්…
කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර තිබේ. 2025 පළාත් පාලන මැතිවරණයේදී වැඩි අවධානයක්…
රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ මීන්නාන ප්‍රදේශයේ බස් රථයක් සහ බහාලුම් රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරකින් 18 ඩෙනකු තුවාල ලබායි…
කථානායකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයට සහ අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරන බව විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක අජිත් පී.…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙනබව කාලගුණ විද්‍යාදෙපාර්තුමේන්තුව පවසයි. වයඹ පළාතේ…
ශ්රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ජාත්‍යන්තර ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ” ද කේජ්ඩ් බර්ඩ් ” ( The Caged Bird) නැමති චිත්‍රපටය…
තලවකැලේ ආගරපතන ප්‍රාදේශිය සභාවේ මංගල සභා රැස්විම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් (17) දින පස්වරු 2:30ට…
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එතැනින් ඉවත් කිරීමට පියවර ගත් බව විදේශ…
කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී උළුවටුගේ සඳමාලි මහත්මියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඊයේ…
දුම්රිය නියාමකවරු සිකුරාදා මධ්‍යම රාත්‍රීයේ සිට පැය 48ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීම තීරණය කර තිබේ.