Category: Hot

මහින්ද කොළඹට සමුදෙද්දී නාමල්ගේ වෙඩිමටත් නඩු දමයි…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මහජනතාව සතු මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් නීතිඥවරයකු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අද (11) දින…

කොළඹ කොටස් පල්ලමට…

අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු නිමාවන විට ප්‍රධාන දර්ශක දෙකම පහළ ගොස් ඇත. සියලුම කොටස් මිල දර්ශකය අද දිනය…

අධි ධාරිතාවකින් යුතු යතුරු පැදියකින් අනතුරක් සිදු කර පලාගිය යතුරු පැදිය හා සැකකරවන් දෙදෙනකු බොල්ලතදී අත්අඩංගුවට..

නිමල් රාජපක්ෂ තීරු බදු නොගෙවා කෑලි මෙරටට රැගෙනවිත් එකලස් කර හොර අංක තහඩු යොදා ගනිමින් අනතුරක් සිදු කරමින් පලාගිය සී.සී.…

ස්ත්‍රී පුරුෂභාවය හා දේශගුණ විපර්යාසවලදී යුක්තිය ජාත්‍යන්තර සමුළුව

නිමල් රාජපක්ෂනවෝත්පාදන සමාජ සංවර්ධනය උදෙසා පදනම (FISD)  මගින් සංවිධානය කළ ස්ත්‍රී පුරුෂභාවය හා දේශගුණ විපර්යාසවලදී යුක්තිය තේමාව යටතේ වන ජාත්‍යන්තර…

හිටපු ජනපතිවරුන් තිදෙනකුට නිල නිවාස බාරදීමට සිදු වෙයි..

“ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව…

සවසට තැනින් තැන තද වැසි..

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව…

තොරතුරු ලබා ගැනීමේ අයිතිය සෑම පුරවැසියකුටම -සභාපති දයා ලංකාපුර(video)

නිමල් රාජපක්ෂ තොරතුරු ලබාගැනීමේ අයිතිය සෑම පුරවැසියකුටම තිබෙන බව තොරතුරු දැනගැණීමේ අයිතිය පිළිබද කොමිසන් සභාවේ සභාපති දයා ලංකාපුර මහතා මහතා…