අපි බදු ගැහුවට හොරකං කරන්නෑ..
ජනතාවගෙන් බදු මුදල් අය කල ද ඒවයෙන් කරන කාර්ය කුමක්දැයි බැලිය යුතු බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෞශල්‍යයා ආරියරත්න…
ජනතාවගෙන් බදු මුදල් අය කල ද ඒවයෙන් කරන කාර්ය කුමක්දැයි බැලිය යුතු බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෞශල්‍යයා ආරියරත්න…
කොළඹ දිසා අධිකරණය විසින් යූ ටියුබර්වරුන් වන සුදන්ත තිලකසිරි නොහොත් “සුදා” සහ තවත් අයෙකුට දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග…
ලබන 22 වැනිදා විදුලිබල මණ්ඩලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් සංවිධානය කරන බව විදුලිබල වෘත්තීය සමිති පවසනවා. ඒ අනුව, විදුලිබල සංශෝධන පනත්…
පොතුවිල් සංචාරක කලාපයක් වන ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක උඩුකය නිරුවත්ව, අඩ නිරුවතින් ගමන්ගත් බවට චෝදනා එල්ල වූ තායි ජාතික කාන්තාවකට…
පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ ‘රූ සිරි’ නමින් නවීන රූපලාවන්‍යාගාරයක් විවෘත කර තිබේ. මෙය පොලිස් සේවා වනිතා ඒකකයේ මුලිකත්වයෙන් වැඩිදියුණු කරන…
නිමල් රාජපක්ෂ- ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අධිකරණ අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය හා එක්ව සංවිධානය කළ “හරිත පා පැදි…
නිමල් රාජපක්ෂදුම්රිය ආරක්ෂක සේවයේ කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරී හැටියට පාලිත පුෂ්ප කුමාර මහතා පසුගියදා (14) සිය ධුරයේ වැඩ බාරගත්හ.පුරා…
දෙමාපියන් සහ වැඩිහිටි පිරිසගේ නොසැලකිලිමත්කම නිසා පිරිමි දරුවෙකුට දිවි අහිමි වූ පුවතක් හඟුරන්කෙත ප්‍රදේශයෙන් වාර්තාවෙයි. මෙම දරුවා පසුගිය 13 වැනිදා…
අලුතින් ව්‍යාපෘති 100කට වඩා වත්මන් රජය විසින්මේ වන විට ත් ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ…
සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙන අතර බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර…