නව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ..(video)
නිමල් රාජපක්ෂ වයඹ පළාත් සභාවේ මාර්ග හා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ කමල් අමරසිංහ මහතා අද (04)පෙරවරුවේ එළඹුන සුභ…
නිමල් රාජපක්ෂ වයඹ පළාත් සභාවේ මාර්ග හා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ කමල් අමරසිංහ මහතා අද (04)පෙරවරුවේ එළඹුන සුභ…
ඉදිරි මාස හතරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් මේ වන විටත් බෙදා හැර අවසන් බවත් ඒ සම්බන්ධයෙන් අනියත…
සිරි දළදා වන්දනාවට පැමිණෙන දහස් ගණනක් බැතිමතුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය තොරතුරු එකම පියසකින් ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීම සඳහා වන විශේෂ පෝර්ටලය…
ශ්‍රී දළදා වන්දනාව සිදුකරන මහනුවර දළදා මාළිගාව සහ ඒ අවට ප්‍රදේශයන්හි ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ ධජ, පතාක අව ප්‍රදර්ශනයට අවසර…
ගම්පහ නගර මධ්‍යයේ පැවැත්වෙන සංගීත ප්‍රසංගයකදී ඔස්මන් ගුණසේකර නමැති ව්‍යාපාරිකයාට ටී 56 අවිවලින් වෙඩි තබා ඝාතනය කර කොමාන්ඩෝ මෙහෙයුමකින් ගම්පහ…
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඊට අදාල ලිපිය ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා…
නිමල් රාජපක්ෂ ඉදිකිරීම් සිදුකිරීමේදී මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන ඒකාබද්ධ ව, යාවත්කාලීන තොරතුරු මගින්…
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන මැයි 06 දිනට නියමිතට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන…
“සිරි දළදා වන්දනාව” පස්වන දිනටත් අද (22) පැවැත්වෙයි. ඒ අනුව අද දහවල් 11.00 සිට පස්වරු 5.30 දක්වා එය පැවැත්වීමට නියමිත…
කොළඹ නගරය ආශ්‍රිතව පොලීසිය මඟින් ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි සිදුකළ රියදුරන්…