සිරි දළදා වන්දනාවට ප්‍රවේශ මාර්ග 3ක්..
සිරි දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් එළැඹෙන 18 වැනිදා සිට ප්‍රවේශ මාර්ග 03ක් හඳුන්වා දීමට දළදා මාලිගාව පියවර ගෙන තිබේ. ඒ අනුව…
සිරි දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් එළැඹෙන 18 වැනිදා සිට ප්‍රවේශ මාර්ග 03ක් හඳුන්වා දීමට දළදා මාලිගාව පියවර ගෙන තිබේ. ඒ අනුව…
අද පෙරවරුවේ මිහින්තලය වැල්ලමොරාණ ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. අනතුර සිදුව ඇත්තේ කැබ් රථයක් රියදුරුට පාලනය කරගත…
මෙරට පෞද්ගලික අංශයේ බැංකු දෙකක් මුදල් පනතේ රීති හා රෙගුලාසි කඩ කිරීමක් හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් ලක්ෂ…
වහල මත සෝලා පද්දති සවි කර ඇති පාරිභෝගිකයන් කෙටි පනිවුඩයක් ලැබුණු විටදී පස්වරු 03 දක්වා එම පද්ධති අක්‍රිය කරන්නැයි ලංකා…
මහියංගණය ගෙවල් විස්ස ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ. ඉන් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු රෝහල්ගත කර ඇත. කණ්ඩායම් දෙකක් අතර ඇති…
රුපියල් මිලියන 230ක පමණ වටිනාකමකින් යුත් කුෂ් මත්ද්රව් තොගයක්ය සමගින් අමෙරිකානු ජාතිකයෙකු අද ගුවන්තොටුපොළෙදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්අ ත්අඩංගුවට…
රුපියල් 5,745,000/- ක මුදලක් සමඟ මුදල් විශුද්ධිකරණය හා විශුද්ධිකරණයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පසුගිය 13 වනදා අත්අඩංගුවට ගෙන…
මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (15) දිනයේ සිට සාමාන්‍ය කාලසටහන යටතේ බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (15) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…
දරුඵල අහිමිවූවන්ට එම සිහිනය සඵල කරගැනීම සඳහා නවීන තාක්ෂණයෙන් යුත් “ශුක්‍රාණු බැංකුව” නමින් නව ඒකකයක් පිහිටුවීමට කාසල් වීදියේ කාන්තා රෝහල…