අති විශාල මුදලක ශරීර ඇප මත චාමර සම්පත් නිදහස්… එත් දිගටම ඇතුලේ..
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප පහක් සහ රුපියල් 50,000 ක මුදල් ඇපයක්…
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප පහක් සහ රුපියල් 50,000 ක මුදල් ඇපයක්…
රට දියුණු තැනකට ගන්න එක ආණ්ඩු මාරු කරලා විතරක් කරන්න බෑ’ යයි අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය පවසයි. කොළඹ පැවති උත්සව…
එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා වූ එක්සත් ජනරජ පෙරමුණේ මඩකලපුව දිස්ත්‍රික් ප්රචාරක කටයුතු නිල වශයෙන් මඩකලපුවේ දී ආරම්භ කෙරිණි. එම…
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද සම්මත විය. අදාල යෝජනාවට…
පිළිගත් වෛද්‍යවරයෙකුගේ වෛද්‍ය නිර්දේශයකින් තොරව අවිස්සාවේල්ල ප්‍රදේශයේ පෞද්ගලික ඔසු සලකින් ලබාගත් ඖෂධයක් පානය කිරීමෙන් තෙමස් ගැබිනි මවක් හෝමාගම මූලික රෝහලේදී…
නිමල් රාජපක්ෂගම්පහ සුරාබදු අධිකාරී ලෙස පි.කේ.එස් .ඩබ්ලිව් ජයසිංහ මහතා පෙරේදා (07)පෙරවරුවේ එළඔුණ සුභ මොහොතින් සිය ධුරයේ වැඩ බාරගත්හ.සුරාබදු දෙපාර්තුමේන්තුවේ වසර…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ වයඹ…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදුවී ය. ශ්‍රී ලංකා…
ඉදිරි පලාත් පාලන මැතිවරණයට අදාලව කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර…
අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක විශාල වශයෙන් පහල ගොස් ඇත. අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය…