ගෑස්මිල වෙනස් නොවේ..
පෙබරවාරි මාසයට අදාළව ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් සිදු නොවන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා පවසයි. ඒ…
පෙබරවාරි මාසයට අදාළව ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් සිදු නොවන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා පවසයි. ඒ…
විවිධ හේතු නිසා විදුලිය බිඳ වැටීම් සිදුවන අතර ඒවා තමන්ට පාලනය කළ නොහැකි බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී චන්දන සූරියආරච්චි…
ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් රට තුළ ක්රියාත්මක වන ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ රාජ්ය නොවන සංවිධාන (NGO) විමර්ශනය කිරීම සඳහා…
වටවල ෆයිනස් වන වගා රක්ෂිතයක (10) දින රාත්රියේ හටගත් ගින්න තවදුරටත් පැතිර යමින් පවතින බවත්, පැතිර යන ගින්න පාලනය කිරිමට…
යාපනය නැගෙනහිර පලාතේ එලුදු මට්ටුවාල් ප්රදේශයේ ගෙවත්තක පිහිටි එළු පට්ටියක අලුත උපන් එළු පැටවෙකුට බැල්ලියක් විසින් සිය කිරි ලබදී රැක…
හෙට (12) දිනය පෝය දිනයක් බැවින් විදුලි කප්පාදුවකින් තොරව දිවයින පුරා විදුලිය සැපයීමේ හැකියාව පවතින බව ශ්රී ලංකා විදුලිබල මණ්ඩලයේ…
දඹුල්ල – කුරුණෑගල ප්රධාන මාර්ගයේ තෝරයාය ප්රදේශයේදී ඊයේ අලුයම පෞද්ගලික බස් රථ දෙකක් ගැටී සිදුවු අනතුරින් 34 දෙනෙකු තුවාල ලැබු…
නිමල් රාජපක්ෂ සුරංන්ගා ගුණතිලක මහත්මිය සුරාබදු කොමසාරිස් ( පාලන) ලෙස අද(11) පෙරවරුවේ එළඹුන සුභ මොහොතින් සිය ධුරයේ වැඩ බාරගත්හ.රාජ්ය සේවයේ…
අද (11) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම ප්රකාශයට පත්කර තිබේ. ඒ අනුව පස්වරු 3.30 සිට 10.00 දක්වා කාණ්ඩ…
නොරොච්චෝලේ බලාගාරය පෙබරවාරි 14 වනදා වන විට ජාතික පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල මණ්ඩලය පවසයි. ඊයේ (09) දිවයින…