Category: Hot

රෝගීන් රැසකගේ දෑස් අන්ධකල ඖෂධ සමාගම බැලැක් ලිස්ට් කර නෑ..

රට පුරා රෝගීන් රැසකගේ දෑස් අන්ධභාවයට හේතු වූ ආන්දෝලනාත්මක ෙප්‍රඩ්නිසිලෝන්අක්ෂි දියරය (Prednisolone eye drop) මෙරටට ගෙන්වනු ලැබූ සමාගම මේ දක්වා…

තැපෑල වැඩ වර්ජනයක් අරඹයි…

නියමිත අතිකාල දීමනා ගෙවීම ඇතුළු ගැටළු හතකට විසදුම් ඉල්ලමින් තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විසින් වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර…

ජාතික ආරක්‍ෂාවට තර්ජන දෙකක්… උතුර නැගෙනහිර සන්නද්ද කණ්ඩායම්..- ජනපති

සුපර් මුස්ලිම්’ යනුවෙන් හැඳින්වන සංවිධානයක් කල්මුණේ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බවත්, බුද්ධි අංශ මෙන්ම රජයේ ද අවධානය ඊට යොමුව ඇති බවට…

දුම්රිය ධාවනයට බාධා..

කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය වර්ණ සංඥා දෝෂයක් හේතුවෙන් සියලුම දුම්රිය ගමනාගමන කටයුතු වලට බාධා මතුව ඇතැයි…

කාලගුණයෙන් ජනතාවට අවවාදයක් …

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, පොළොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත…