පාසල් සිසුන්ට ලබාදෙන වවුචර් පත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ
පාසල් සිසුන් වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රජය විසින් ලබා දී ඇති රු 6,000ක වවුචර්පතෙහි වලංගු කාලය දීර්ඝ කර…
පාසල් සිසුන් වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රජය විසින් ලබා දී ඇති රු 6,000ක වවුචර්පතෙහි වලංගු කාලය දීර්ඝ කර…
ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ඉෆ්තාර් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් අද (14) පස්වරුවේ අරලියගහ…
නිමල් රාජපක්ෂ මාර්ග සංවර්ධන අධිකාරිය කියන්නේ, මහජනතාවට විශාල සේවයක් සපයන ආයතනයක්. එමගින් ජනතාවට සැපයෙන මූලික යටිතල පහසුකම් තුළින්, ජනතාවට සිය…
නිමල් රාජපක්ෂඇමරිකා එක්සත් ජනපදයේ සිට මධ්‍ය තැපැල් හුවමාරුවට එවා තිබු රුපියල් මිලියන 32 ක් වටිනා කංසා තෙල් අඩංගු පාර්සලයක් ඉවත්…
ගාල්ල, අක්මීමන තලගහ ප්‍රදේශයේ සිදු කර ඇති වෙඩි තැබීමකින් බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරී සිරිදත් ධම්මික මහතා ඝාතනයට ලක්ව ඇත. පොලිසිය…
විදේශ රටක සිට මෙරටට ගුවන් යානයකින් පැමිණි පුද්ගලයෙකු නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශීය මත්පැන් බෝතල් 42 ක්…
ඇල්ල පොලිස් වසමේ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කරඳගොල්ල, කිලෝමීටර් 12 කණුව ආසන්නයේ මාර්ගයට ඊයේ (13) පස් කන්දක් කඩා වැටීමෙන් මාර්ගය…
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා මෙතෙක් ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපි ලබානොගත් අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර…
පොලිස් ස්ථාන කිහිපයක් මඟින් විමර්ශනය කරනු ලබන විවිධ අපරාධ සිද්ධීන් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු විදේශ ගතව සිට ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී…
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ හා විද්‍යුත් උපකරණ නිෂ්පාදන කර්මාන්තය තුළ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරමින්, මෙරට ප්‍රථම සහ එකම දේශීය…