සංගණනයක් නොවේ.. වන සත්ව සමීක්ෂණයක් පමණයි.. හිනාවෙන්න එපා..- නියෝජ්‍ය ඇමති
මාර්තු 15 වන දින පැවැත්වීමට නියමිතව ඇත්තේ වනජීවී සංගණනයක් නොවන බවත් එය සරල සමීක්ෂණයක් පමණක් බවත් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන්…
මාර්තු 15 වන දින පැවැත්වීමට නියමිතව ඇත්තේ වනජීවී සංගණනයක් නොවන බවත් එය සරල සමීක්ෂණයක් පමණක් බවත් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන්…
කාන්තාවන් වෙනුවෙන් වෙන් වූ ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී ඇත. කාන්තාවන්ට සම අයිතීන් ඉල්ලූ පළමු නිල විරෝධතාව පිළිබඳ වාර්තා…
වන අලි පිරිස ගණනය කර ගැනීමට නොහැකි ආණ්ඩුවක්, රිලවුන් ගණනය කිරීමට උත්සාහ කිරීම හාස්‍යජනක බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී…
දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් එළැඹෙන 10, 11 දිනවලදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් නැගෙනහිර…
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජය බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක…
අරගල සමයේ නිවාස ගිනිගත් මන්ත්‍රීන් සඳහා රජයෙන් ලබාගත් වන්දි මුදල්වලට අමතරව රජයේ වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇති බව අද…
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 9 දෙනා සම්බන්ධ නඩුව අද (07) කැඳවීමට නියමිතව තිබේ. ඒ…
රත්නපුර, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ ප්‍රධාන…
ඔස්ට්‍රියානු සංචාරක කාන්තාවකගෙන් විදෙස් දුම්වැටි සම්බන්ධයෙන් නීතිමය පියවර නොගෙන සිටිමට නම් රුපියල් 50,000ක අල්ලස් මුදලක් ඉල්ලූ බවට චෝදනා මත සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරුන්…
අසත්‍ය ප්රවෘත්ති වාර්තා කරන මාධ්‍ය කිරීම පාලනය කිරීම සදහා ඉදිරියේදී නියාමනයකට ලක් කිරීමට බලාපොරොත්තු වෙන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු…