පැය 3 මෙහෙයුමෙන් 135 ක් අත්අඩංගුවට -කාන්තාවන් 70 ක් ඒ අතර –
නිමල් රාජපක්ෂ – කොම්පඤ්ඤවීදිය කොල්ලුපිටිය බම්බලපිටිය යන දුම්රිය ස්ථාන තුනෙහි පැය තුනක ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදී දුම්රියේ හොරට ගමන්කළ මගීන් කොටුකර රුපියල්…
නිමල් රාජපක්ෂ – කොම්පඤ්ඤවීදිය කොල්ලුපිටිය බම්බලපිටිය යන දුම්රිය ස්ථාන තුනෙහි පැය තුනක ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදී දුම්රියේ හොරට ගමන්කළ මගීන් කොටුකර රුපියල්…
හිරිකටු ඔයේ ජල මට්ටම හදිසියේ ඉහළ යාම හේතුවෙන් සිරවී සිටි පුද්ගලයින් 35 දෙනෙකු ගැමුණු හේවා බළකායේ නන්පේරියල් කඳවුරේ ස්ථානගත ආපදා…
නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත්අද (02) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…
යාල ජාතික වනෝද්‍යානය පවතින වැසි තත්ත්වය පහව යනතුරුතාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එම වනෝද්‍යානය භාරකාරු මනෝජ් විද්‍යාරත්න පවසයි. ,…
හාලිඇල හා බදුල්ල අතරදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබේ. එසේම,…
අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විදේශගත වීම වළක්වාලමින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විදෙස් තමන් තහනමක් පනවා තිබේ.…
ඉන්දීය අදානි සමාගම මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වූ පසු ව්‍යාපෘතියේ අනාගතය සම්බන්ධයෙන් යලි සාකච්චා කිරීමට ශ්‍රී ලංකා රජය…
රට පුරා ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන් වී තිබේ. ඒ ඊයේ පස්වරුවේ සිට ඇති වී තිබෙන අධික ඉල්ලුම…
මෙරට පෞද්ගලික ජංගම දුරකථන සමාගමක සම්ප්‍රේක්ෂණ කුලුණක් මහජන අදහස් විමසීමකින් තොරව කුලුණ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් හැටන් සමනළගම සහ…
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මේ වන විට අස්වනු නෙළීම අරම්භ කර ඇති අතර දින කීපයක් තුළ රජයට වී කිලෝ ග්‍රෑම් 16336 ක්…