මාලිමා රැසක් දියවන්නා සිහින බිදී නොසතුටින්.. ඉල්ලූ රැසකට නාමයෝජනා නෑ..
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග වැදීමට ජාතික ජන බලවේගයේ අපේක්ෂකත්වය ලබා ගැනීමට ඉතා ඉහළ තරගකාරීත්වයක් ඇති වී තිබේ. මෙම තත්ත්වය මත…
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග වැදීමට ජාතික ජන බලවේගයේ අපේක්ෂකත්වය ලබා ගැනීමට ඉතා ඉහළ තරගකාරීත්වයක් ඇති වී තිබේ. මෙම තත්ත්වය මත…
රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකානු එක්සත් ජනපදය එකඟතාව පළකර ඇත. ශ්‍රී ලංකාවට අපනයන වෙළඳ…
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අභයරත්න මහත්මිය රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග වදී. සමගි ජන බලවේගයෙන් තරග වැදීම සඳහා…
කාසල්රි ජලාශයට වැටි ගිලෙමින් සිටි තරුණයෙකු බේරා ගැනිමට ජලාශය ආසන්නයේ පිහිටි සංචාර නිකේතනයක කළමණාකරුවෙකු (08) දින සමත් වි ඇත. සංචාරක…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට මැදිහත් වූ සහ මෙහෙය වූ පුද්ගලයින්ට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත…
ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් හෙට (09) සිට (15) වැනි දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ…
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය මේ මස 10 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ග කල…
වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාව පත්කිරීම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර තිබේ. පවතින නීතියට අනුව වැඩබලන…
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට රජය තීරණය කරයි. ඒ අනුව ජනාධිපති…