රජය හැම රටක් සමගම සමබරව කටයුතු කරනවා – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක
රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලදී රජය හැම රටක් සමගම සමබරව කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඔහු සඳහන් කළේ…
රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලදී රජය හැම රටක් සමගම සමබරව කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා. ඔහු සඳහන් කළේ…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (08) දිනයේ රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය පහළගොස් තිබෙනවා. ඒ…
හිඟ බදු අයකර ගැනීමට මෙම වසර අවසන් වීමට පෙර උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත්, බදු පැහැර හරින්නන් වෙතොත් ඔවුන්ගේ බැංකු ගිණුම්…
අන්තර් නිවර්තන අභිසාරී කලාපය තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්…
සැප්තැම්බර් මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පිරිනමන මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු නිර්දේශ කර ඇත නිමා…
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ඒ.කේ. විජේරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ඊට අදාළ ලිපිය අද (07)…
ලේකම් ධුරයේ ගැටලු පවතින දේශපාලන පක්ෂ 6 කට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවස්ථාව අහිමිවී ඇති බැවින් දේශපාලන පක්ෂ…
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත්…
කොළඹ – නෙළුම් කුලුනේ නැරඹුම් මැදිරියෙන් වැටී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්වී තිබේ. එම සිසුවිය ජාත්‍යන්තර පාසලක සිසුවියක් බවයි පොලීසිය සඳහන්…
පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පකිස්තාන කණ්ඩායම සමඟ පැවති තරගය කඩුලු 06කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.…