චන්දෙට පාට කරන ඇගිල්ල වෙනස් වෙයි..
2024 මහ මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ දී මෙවර යොදාගැනෙන්නේ වම් අතෙහි දබරැඟිල්ල බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සමන්…
2024 මහ මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ දී මෙවර යොදාගැනෙන්නේ වම් අතෙහි දබරැඟිල්ල බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සමන්…
නිමල් රාජපක්ෂ එළඹෙන මැතිවරණය හේතුවෙන් දිවයින පුරා සියළුම සුරාසැල් 14 සහ 15 යන දෙදිනතුළ වසා දැමීමට සුරාබදු දෙපාර්තුමේන්තුව තීරණය කොට…
සිවිල් පුද්ගලයන් සතු ගිනි අවි යළි බාරදීමට නිකුත් කර ඇති උපදෙස් මඟහරින පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ආරක්ෂක අමාත්‍යාංශය…
විවිධ ආරක්ෂක හේතු මත පවරාගෙන තිබෙන උතුරේ ජනතාවගේ ඉඩම් යළි ඔවුන්ට ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක…
මහ මැතිවරණයේ ප්රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි. ප්රචාරක කටයුතු අවසන් වීමෙන් අනතුරුව මැතිවරණ ප්රචාරක කාර්යාල ද…
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර මධ්‍යම, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක…
දඹුල්ලේ දී අද (10) අවසන් වූ දෙවැනි හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන් නවසීලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 5ක තියුණු පරාජයක් ලැබීමට…
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඊයේ දිනය වනවිට සමස්ථ පැමිණිලි 2,580ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඊයේ දිනයට…
අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔවුන් දෙදෙනාට තවත් යතුරු පැදියකින්…
නිමල් රාජපක්ෂ- වයස අවුරුදු 20 ත් 30 අතර සරම්ප එන්නත් ලබා නොගත් සහ එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාගෙන ඇති බවට…