Spread the love

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද පැවති තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 170ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගත්තේය.

තරඟයේ මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල නියමිත පන්දු වාර පනහ අවසානයේ ලකුණු 281ක් ලබා ගත්තේ කඩුළු හතරක් දැවී යමිනි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දු වාර 24.2දී සියලු දෙනාම දෙවි ලබා ගත්තේ දකුණු 107ක් පමණි.

මෙම ජයග‍්‍රහණය සමග ශ‍්‍රී ලංකා පිල තරගාවලිය 2-0ක් ලෙස ජය ගත්තේය.