ලිට්‍රෝ ගෑස් මිල පහළට
ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට මිල පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇත. ඒ අනුව…
ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට මිල පහළ දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇත. ඒ අනුව…
නිමල් රාජපක්ෂ – දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරුවීම් ක්‍රියාවලිය පහසු කිරීම, විධිමත් කිරීම…
මාලන් විතාන – පවතින ඩෙංගු වසංගත අවදානම මර්දනය සඳහා නිකුත් කරන ලද චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනාධිපති ලේකම්…
නිමල් රාජපක්ෂ- කලගෙඩිහේන ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පෞරාණික භාණඩ එකතු කරන ස්ථානයක් වටලා රුපියල් ලක්ෂ ගණනක් වටිනා ගෝන අං තට්ටු…
නිමල් රාජපක්ෂ – ශ්‍රී ලංකා ජාතික රෝහලේ සහ මහරගම අපේක්ෂා රෝහලේ ස්ථාපිත පෙට් ස්කෑන් (PET) යන්ත්‍ර ද්විත්වය උපරිම ධාරිතාවයකින් හා…
මාලන් විතාන- කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථ ඇසළ මහා පෙරහැර මංගල්‍යය – 2026 පැවැත්වීම පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්…
නිමල් රාජපක්ෂ- ගාල්ල ,හියාරේ රක්ෂිතය , වලස්මුල්ල, මිද්දෙනිය , අම්බලන්තොට, තිස්සමහාරාම හා වෙරළබඩ යන ප්‍රදේශවල සිදු ක ල සෝදිසි මෙහෙයුම්…
නිමල් රාජපක්ෂ– රාජ්‍ය සේවයේ වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා පවතින ගැටලු සහ විෂමතා නිරාකරණය කිරීම සඳහා ජනාධිපති…
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට හෙට (04) පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 12ක…
නිමල් රාජපක්ෂ- මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂම හා විධිමත් කිරීම උදෙසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය…