ඉන්ධන මිලේ සංශෝධනයක්..
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ. ඒ…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ. ඒ…
ගාලු මුවදොර පිටිය ආසන්නයේදී ත්‍රිරෝද රථයක් යතුරුපැදියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 07දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා කොළඹ ජාතික…
කලින් සරම්ප එන්නත ලබා නොගත් හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පිරිස් වෙනුවෙන් නොවැම්බර් මස 4 වනදා සිට 9 වනදා දක්වා…
චීන රජය රුපියල් මිලියන 400ක වටිනාකමකින් යුත් මානුෂීය ආධාර ද්‍රව්‍ය තොගයක් මෙරටට ලබාදීමට තීරණය කරයි. මෙරට පසුගිය දිනවලදි ඇතිවු ගංවතුර…
ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද (31) අලුයම නාඳුනන පුද්ගලයෙකු වෙඩි තැබීමක් සිදුකර පළා ගොස් ඇත. මෙසේ වෙඩි තැබීම සිද කර ඇත්තේ මීගොඩ…
සෙවනගල ප්‍රදේශයේ තිබී රුපියලි බිලියනයක් ්වටිනා හෙරොයින් තොගයක් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙ න ඇත. හමුදා බුද්ධි අංශයට ලැබුණු…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ, පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගේ බිරිඳට අයත් නිවසක අංක තහඩු නොමැති, ලියාපදිංචි නොකළ මෝටර් රථයක්…
ඇතැම් මාධ්‍ය නාලිකා අසත්‍ය පුවත් නිර්මාණය කිරීමට පටන්ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. සමාජය තුළ අරාජිකත්වයක් නිර්මාණය කිරීම…
පසුගිය රජයන් සමයේ සිදුව ඇති ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් සම්බන්ධයෙන් ඉක්මනින්ම විමර්ශන ආරම්භ කරන බව ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු…
ලොව පුරා හින්දු බැතිමතුන් දීපාවලී උත්සවය අද (31) සමරනු ලබයි. ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගනු ලබන දීපාවලී දිනය…