ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට..
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ලොහාන් රත්වත්තේ, පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගේ බිරිඳට අයත් නිවසක අංක තහඩු නොමැති, ලියාපදිංචි නොකළ මෝටර් රථයක්…
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ලොහාන් රත්වත්තේ, පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගේ බිරිඳට අයත් නිවසක අංක තහඩු නොමැති, ලියාපදිංචි නොකළ මෝටර් රථයක්…
ඇතැම් මාධ්ය නාලිකා අසත්ය පුවත් නිර්මාණය කිරීමට පටන්ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි. සමාජය තුළ අරාජිකත්වයක් නිර්මාණය කිරීම…
පසුගිය රජයන් සමයේ සිදුව ඇති ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් සම්බන්ධයෙන් ඉක්මනින්ම විමර්ශන ආරම්භ කරන බව ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු…
ලොව පුරා හින්දු බැතිමතුන් දීපාවලී උත්සවය අද (31) සමරනු ලබයි. ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්රධාන ස්ථානයක් ගනු ලබන දීපාවලී දිනය…
දිවයිනේ බොහෝ ප්රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අද (31) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු…
නිමල් රාජපක්ෂ-ශ්රී ලංකාව හා රුසියාව අතර රේගු කටයුතු පිලිබඳ ද්වි පාර්ශවීය සහයෝගීතාවය සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පසුගිය 30 වෙනිදා…
පානදුර නගරයේ ජනප්රිය මාවතේ එක පෙළට පිහිටි පැරණි දෙමහල් ගොඩනැගිලි 05ක් අද (30) දහවල් එකවරම කඩාවැටී තිබේ. මෙම ගොඩනැගිලි කඩාවැටීමත්…
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අද පස්වරුවේ සිට වෘත්තීය ක්රියාමාර්ගයක් ආරම්භ කර ඇත. ඒ අනුව දුම්රිය ප්රවේශපත්ර නිකුත් කිරීමේ රාජකාරීවලින් ඉවත් වෙන…
ලබන වසරේ ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බව සෞඛ්ය අමාත්යංශයේ පෙරේදා පැවැති සාකච්ජාවකදී (28) අනාවරණය වී ඇත. සෞඛ්ය ලේකම් විශේෂඥ වෛද්ය…
ලංකා කම්කරු කොන්ග්රසය වසර 75 ක කාලය තුල තම ජනතාවගේ යටිතල පහසුකම් සහ එම ජනතාවගේ ළමුන්ගේ අධ්යාපනය ඉහල දැමිමට කටයුතු…