දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයක..
දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න…
දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න…
පෙම්වතියගේ හිසට කළු ගලකින් පහරදී ඝාතනය කළ සැකකාර පෙම්වතා අද (30) පයාගල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. එම යුවළ ඊයේ (29)…
2024 උසස් පෙළ නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්…
මුල්කිරිගල , ගුණරත්න තංගල්ල මූලික රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටි රිමාන්ඩ් රැදවියෙකු (29) උදේ 10.30 ට පමණ බන්ධනාගාර නිළධාරින්ගේ අත්…
නිමල් රාජපක්ෂදුම්රිය ස්ථානධිපතිවරු දියත් කරන වැඩ වර්ජනය අසාධාරන බවත් ඹවුන් වර්ජනය කලොත් දුම්රිය නියාමකවරු හා දුම්රිය රියදුරන් සුපුරුදු පරිදි දුම්රිය…
පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට දින නියම කර ආකාරය ඇතුලු එම මැතිවරණයට අදාළව මෙතෙක් කර ඇති සියලු කටයුතු…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපලේ බෝම්බයක් ඇති බවට අසත්ය තොරතුරක් ඇමතුමක් හරහා ලබා දුන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. වාරියපොළ පොලීසිය විසින්…
අග්රාමාත්ය හරිනි අමරසුරිය මහත්මියට ව්යවස්ථාව සම්බන්ධයෙන් අවබෝධයක් නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සඳහන් කරයි. රට පාලනය කරන්නේ කැබිනට් මණ්ඩලය…
WhatsApp ඇතුළු සමාජ මාධ්ය ජාල උපයෝගී කරගනිමින් සංසරණය වන Post මගින් පුද්ගල දත්ත, මුල්යමය තොරතුරු ලබා ගනිමින් සිදුකෙරෙන සයිබර් වංචාවන්…
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.…