දුම්රිය මැදිරියකින් තුවක්කුවක මැගසිනයක් හා පතුරොම් ….?
නිමල් රාජපක්ෂ බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ ගාල්කොට තිබු දුම්රියක තිබී තුවක්කුවක මැගසිනයක් හා පතුරොම් දැමු කොටසක් සොයාගෙන ඇතැයි දුම්ය දෙපාර්තුමේන්තුව පවසයි.වහාම…
නිමල් රාජපක්ෂ බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ ගාල්කොට තිබු දුම්රියක තිබී තුවක්කුවක මැගසිනයක් හා පතුරොම් දැමු කොටසක් සොයාගෙන ඇතැයි දුම්ය දෙපාර්තුමේන්තුව පවසයි.වහාම…
වාහන ආනයනය යම් ක්රමවේදයකට යටත්ව ඉඩ ලබා දීමට රජය තීන්දු කර ඇතැයි කැබිනට් ප්රකාශක අමාත්ය විජිත හේරත් මහතා පවසයි. අද…
විදෙස් ගමන් බලපත්ර ලබා ගැනීම සඳහා අත්යවශ්ය ම අය පමණක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කැබිනට් ප්රකාශක විජිත හේරත් මහතා…
දකුණු පයාගල දුම්රිය ස්ථානයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
මේ දිනවල හදිසියේ පොල් හිඟයක් ඇතිවී තිබෙන බවට ඇතැමුන් පවසන්නේ පොල් හිඟය හැදුවේ තමන් සේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන…
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. කුරුණෑගල ප්රදේශයේ සිය පාක්ෂිකයන්…
අනුර කුමාර දිසානායක සහෝදරයා ජනපතිවීමත් සමඟ රට පාලනය කළ වලව් කිහිපයක පාලන බලයද බිඳ වැටී ඇති බව ජාතික ජනබල වේඟයේ…
ගුවන් යානාවක් තුළ බෝම්බයක් ඇතැයි ලැබුණු තොරතුරක් මත කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේ ගුවන් යානයක් දැඩි පරීක්ෂාවට ලක් කරමින් ඇත. ඉන්දීය…
වී මෝල් හිමියන් වියාජ සහල් හිඟයක් මතුකර සහල් මිල ඉහළ දැමීමේ උස්සාහයක සිටින බව කෘෂිකර්ම අමාත්යංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්රමසිංහ මහතා…