වැසි වාර කිහිපයක් ඇතිවේ..
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.…
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.…
වැසි තත්ත්වයේ වැඩිවීමත් සමඟ ඩෙංගු රෝගය යලි හිස එසවිය හැකි බව සෞඛ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය පාලිත මහීපාල මහතා පැවසීය.…
අනාගතයේ දිනෙක පිස්සන් ටිකක් බලයට පත්වී මෙවැනි ව්යවසනයක් වෙනු ඇතැයි කල්තියා දැනගෙන ජේ.ආර්. ජයවර්ධන මහතා ජනාධිපති ධුරය දරද්දී ආණ්ඩුකම ව්යවස්ථාවට…
පසුගිය ආණ්ඩු සමයන්හි පාස්පෝට් පෝලිම් තිබියදී ආණ්ඩුව ගැන විශ්වාසයක් නැතිව එම පෝලිම් සැදී ඇති බවට ජාතික ජන බලවේගය පැවසූ බවත්…
වත්මන් පාලනය යටතේ ඉදිරි වසර 3 තුළ සමස්ත රට ඩිජිටල්කරණයට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.ඉදිරි වසර…
විෂය බාර අමාත්යවරයා සමග සිදුකිරීමට නියමිත සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට (30) මධ්යම රාත්රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ…
අසමතුලිතතාවක් කළමනා කරණය කිරීම සඳහා ප්රධාන වශයෙන් කෙටි කාලීනව සිදු කරනු ලබන මෙහෙයුමකි. උදාහරණයක් ලෙස මහ බැංකුව මඟින් 2024 වසරේදී…
රජය මෙතෙක් කිසිදු මුදල් මුද්රණයක් සිදුකර නොමැති බව බව කැබිනට් මාධ්ය ප්රකාශක අමාත්ය විජිත හේරත් පවසයි. එසේ අලුතින් මුදලක් මුද්රණයක්…
නිමල් රාජපක්ෂ බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ ගාල්කොට තිබු දුම්රියක තිබී තුවක්කුවක මැගසිනයක් හා පතුරොම් දැමු කොටසක් සොයාගෙන ඇතැයි දුම්ය දෙපාර්තුමේන්තුව පවසයි.වහාම…
වාහන ආනයනය යම් ක්රමවේදයකට යටත්ව ඉඩ ලබා දීමට රජය තීන්දු කර ඇතැයි කැබිනට් ප්රකාශක අමාත්ය විජිත හේරත් මහතා පවසයි. අද…