ගෙදර සිටම බදු ගෙවන්න ක්රමයක් හදනවා..
බදු ගෙවන අයට ගෙදර සිටම බදු ගෙවිය හැකි ඩිජිටල් ක්රමයකට රාජ්ය සේවය ගෙනයන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.…
බදු ගෙවන අයට ගෙදර සිටම බදු ගෙවිය හැකි ඩිජිටල් ක්රමයකට රාජ්ය සේවය ගෙනයන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.…
තම කඳවුරේ කිහිපදෙනකුගේ ද සහාය මත තම ප්රජා අයිතිය අහෝසි කිරීමේ උත්සාහයක් තිබූ බව සමගි ජන බලවේග බදුල්ල දිස්ත්රික් අපේක්ෂක…
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් අද (22) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත…
හලාවත සිංහපුර ප්රදේශයේ ගිනිගත් නිවසේ මියගොස් සිටි එකම පවුලේ තිදෙනාගෙන් මව සහ දියණිය ගෙල කපා ඝාතනය කර ඇති බවත්,මව පසුගිය…
ප්රවීණ රංගන ශිල්පිණී දමිතා අබේරත්න මහත්මිය ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය හා එක්වීමට තීරණය කර තිබේ. අද (21) පැවති විශේෂ මාධ්ය හමුවකට…
ජල සැපයුම් නල මාර්ගයක ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ගම්පහ දිස්තික්කයේ ප්රදේශ කිහිපයට ජල සැපයුම අඩු පීඩනයක් යටතේ සිදුවන බව…
අයිතිකරුවෙකු නොමැති සුඛෝපභෝගී ජීප් රථයක් මාර්ගයක් අසල දමා තිබීම හේතුවෙන් කැලණිය ගෝනවල ප්රදේශයේ නොසන්සුන් තත්ත්වයක් හටගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සැක…
කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ ධීවර යාත්රාවක අද (21) උදෑසන ඇති වූ ගින්නකින් ධීවර යාත්රා තුනකට හානි සිදුව ඇත. “තුෂානි”…
සමගි ජන බලවේගය යටතේ නුවරඑලිය දිස්ත්රික්කයෙන් මහ මැතිවරණයට තරග කරන දමිල ප්රගතිශිලි සන්ධානයේ මන්ත්රිවරුන් (20) දින පස්වරුවේ මස්කෙලිය නගරයේදි රථ…
පසුගිය රජයන් සමයේ කෘෂිකර්ම අමාත්යාංශය පවත්වාගෙන යෑම සඳහා ගොඩනැගිල්ලක් කුලී පදනම මත ගැනීම පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබේ. අදාල ගොඩනැගිල්ල…