සියලු පක්ෂ ගෑස් සිලින්ඩරයෙන් රනිල්ට සහාය
ඉදිරි මහ මැතිවරණයට නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට ජනාධිපතිවරණයේදී රනිල් වික්රමසිංහ මහතාට සහාය දැක්වූ සියලුම දේශපාලන…
ඉදිරි මහ මැතිවරණයට නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට ජනාධිපතිවරණයේදී රනිල් වික්රමසිංහ මහතාට සහාය දැක්වූ සියලුම දේශපාලන…
නිමල් රාජපක්ෂ- ලෝක අමද්යප දිනය හෙටට (03)යෙදී ඇති බැවින් දිවයින පුරා පිහිටි සියළුම සුරා සැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්…
රාජගිරිය ප්රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කර අනතුරක් සිදුකිරීමේ චෝදනා ලබා සිටින හිටපු අමාත්ය පාඨලී චම්පික රණවකට එරෙහිව ගොනුකර…
නිමල් රාජපක්ෂ-පොඩියට හිටියත් මගේ වැඩ බොහෝම ලෙකුයි යනුවෙන් සදහන් කලේ බුදුසරණ පුවත්පතේ හිටපු කතෘ රුවන් ඩි අරත්තනගේ මහතායි. මන්ද තමන්…
දිවයිනේ බොහෝ ප්රදේශවල, සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර,…
බස් ගාස්තු අද (01) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි පහත දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කරයි. ඒ අනුව…
ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා. ‘දරුවන් රැකගමු – සමසේ සලකමු’ යන්න මෙවර ළමා දිනයේ තේමාව…
යුක්ක්රේන, ඉන්දීය සහ බල්ගේරියන් සයිබර් අපරාධකරුවන් රටට ඇතුළු වී කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධතිය කඩා වැටී ජාතික ආර්ථිකයට…
වල්ගා තරුවක් මේ දිනවල අලුයම 05.00න් පසු නැගෙනහිර සහ ගිනිකොණදිග අහසේ දර්ශනය වන බව ආතර් සී. ක්ලාක් මධ්යස්ථානයේ තාරකා විද්යා…
ශ්රී ලංකාවේ ලිත්රෝ ගෑස් සමාගම් වෙත ගිවිසුම් ගත ගෑස් සැපයුම්කරුවා වන ‘ Saudi Aramco’ සමාගම විසින් ඔක්තෝබර් මාසය සඳහා වන…